චීන ජනපතිගෙන් Ho Chi Minh ස්මාරකයට පුෂ්පෝපහාර
2023-12-13 13:45:47
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, වියට්නාම කොමියුනිස්ට් නායක Ho Chi Minh මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි. චීන ජනාධිපතිවරයා අද (13) උදෑසන හැනොයි අගනුවර දී එම අවස්ථාවට එක්විය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම