චීන ජනපතිට වියට්නාමයේ දී උණුසුම් පිළිගැනීමක්
2023-12-12 13:16:22
Share with:
වියට්නාමයේ නිල සංචාරයකට එක්වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා පිළිගැනීම සඳහා එරට ජනතාව හැනෝයි නගරයට රැස්ව සිටිති.