චීන ජනපති වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක්
2023-12-12 17:21:44
Share with:

වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyen Phu Trong මහතාගේ මෙහෙයවීමෙන් පවත්වන ලද පිළිගැනීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්වෙයි.

එම උත්සවය ජනාධිපති මන්දිර චතුරස්‍රයේ දී අද (12) පැවැත්විණ. එහිදී චීන ජනාධිපතිවරයාට  උණුසුම් පිළිගැනීමක් හිමිවිය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම