චීන ජනපති සහ ආර්යාව වෙනුවෙන් වියට්නාමයේ දී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්
2023-12-12 20:27:41
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඔහුගේ ආර්යාව වන පෙන්ග් ලීයුවාන් මහත්මිය විශේෂ පිළිගැනීමේ භෝජන සංග්‍රහයකට එක්වෙති.  වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyen Phu Trong මහතා හා ඔහුගේ ආර්යාව මෙන්ම එරට ජනාධිපති Vo Van Thuong මහතා සහ ඔහුගේ ආර්යාවගේ ප්‍රධානත්වයෙන් එම සංග්‍රහය හැනොයි අගනුවර දී අද (12) පැවැත්විණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම