‘ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාවනීය ග්‍රන්ථ’විශේෂ වැඩසටහන් මාලාවේ දෙවැනි අදියර වියට්නාම බසින් එරට විකාශය කිරීම ඇර‍ඹේ
2023-12-11 16:18:42
Share with:

‘ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාවනීය ග්‍රන්ථ’නමැති විශේෂ වැඩසටහන් මාලාවේ දෙවැනි අදියරේ, වියට්නාම භාෂා සංස්කරණය එරට විකාශය කිරීම ඇර‍ඹේ.

ඒ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වියට්නාම සංචාරය නිමිත්තෙනි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරනු ලැබූ එම වැඩසටහන් එළිදැක්වීමේ උළෙල අද (11) හැනොයි අගනුවර දී පැවැත්විණ. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික, වොයිස් ඔෆ් වියට්නාම් ගුවන් විදුලි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් Tien Sy Do මහතා එම උළෙල වීඩියෝ සහ ලිඛිත ආකාරයෙන් ඇමතූහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම