චීනයේ සමස්ත ධාන්‍ය නිෂ්පාදනය යළිත් ඉහළ අගයක
2023-12-11 11:13:06
Share with:

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, 2023 දී චීනයේ සමස්ත ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 695.41කි.

විවිධ ප්‍රදේශ ධාන්‍ය නිෂ්පාදනය සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන අතර ගංවතුර සහ නියඟ වැනි අහිතකර සාධකවල බලපෑම  හමුවේ වුවද වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනය යළි වරක් වාර්තාගත ඉහළ අගයක් ගෙන ඇත. මෙවර ධාන්‍ය නිෂ්පාදනය පෙර වසරට වඩා 1.3% ක වැඩිවීමක් වන අතර වාර්ෂික ධාන්‍ය නිමැවුම අඛණ්ඩව නව වන වරටත් කිලෝග්‍රෑම් බිලියන 6500ක් වී ඇත.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම