හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 7වන දිස්ත්‍රික් සභා ඡන්ද විමසීම ඇරඹේ
2023-12-10 17:37:44
Share with:

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 7වන දිස්ත්‍රික් සභා සාමාන්‍ය ඡන්ද විමසීම ඇරඹේ. දිස්ත්‍රික් ව්‍යවස්ථාදායක කමිටු ආසන 176ක් වෙනුවෙන් සහ දිස්ත්‍රික් පරිපාලන මැතිවරණ කොට්ඨාස ආසන 88 ක් වෙනුවෙන් අපේක්ෂකයෝ 399 දෙනෙක් තරඟ වදිති.ඡන්ද විමසීම ඡන්ද පොළ 600කට අධික සංඛ්‍යවක දී පැවැත්වේ.චීන මහ ‍ගොඩබිමේ සිට පැමිණෙන ඡන්ද දායකයන් ගේ පහසුව වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 4ක් පිහි‍ටුවා ඇත.

2023 දිස්ත්‍රික් සභා සංශෝධනයට අනුව 7වන දිස්ත්‍රික් සභා ‍ආසන සංඛ්‍යාව 470කි. ඡන්ද විමසීමෙන් තෝ‍රා ගන්නා නියෝජිතයන්ට අමතරව තවත් 179 දෙනක් පත් කෙරෙන නියෝජිතයෝ වෙති.දිස්ත්‍රික් සභාවල ධුර කාලය වසර 4කි.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම