චීනය සොබදහම සහ ජනතාව සංවිධානයට එක් වෙයි
2023-12-09 18:40:22
Share with:

සොබාදහම සහ ජනතාව සඳහා වන ඉහළ අභිලාෂී සංවිධානයට එක්වන බව  චීනය නිල වශයෙන් ප්‍රකාශ කරයි. 

එක්සත් අරාබි එමිර් ‍රාජ්‍යයේ ඩුබයි හී අද (9) පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස රාමු සම්මුති පාර්ශ්වයන්ගේ 28 වන සමුළුවේ සොබාදහම් දිනය පිළිබඳ උත්සවයේදී චීනය නිල වශයෙන් එම සංවිධානයට එක්විය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම