චීන පාරිභෝගික මිල දර්ශකය නොවැම්බර් මාසයේදී 0.5% කින් පහළ වැටේ
2023-12-09 16:43:59
Share with:

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, පසුගිය මාසයේ චීනයේ පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ සමාන කාලසීමාවට වඩා 0.5% කින් පහත වැටී තිබේ. ඒ අතරින්, නගරවල 0.4% කින් පහත වැටී අතර, ග්‍රාමීය ප්‍රදේශවල 0.8% කින් පහත වැටී තිබේ. නොවැම්බර් මාසයේ චීනයේ පාරිභෝගික මිල දර්ශකය ඔක්තෝම්බර් මාසයට වඩා 0.5% කින් පහත වැටී තිබේ. ඒ අතරින්, නගරවල 0.5% කින් පහත වැටී අතර, ග්‍රාමීය ප්‍රදේශවල 0.4% කින් පහත වැටී තිබේ. මෙම වසරේ ප්‍රථම මාස 11ක් තුළ, චීනයේ පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ එම කාලය හා සැසදීමේ දී 0.3%  සාමාන්‍ය අගයකින් ඉහළ ගියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම