චීන ජනාධිපතිවරයා ඇමරිකාවේ සිදු කළ දේශන දෙකක සංස්කරණ ප්‍රකාශයට පත් කෙරේ
2023-12-08 19:10:57
Share with:

“දෙරටේ ජනතාවගේ බලය එක්රැස් කිරීමෙන් චීන ඇමරිකා මිත්‍රශීලි කාර්යය ප්‍රවර්ධනය කිරීම-ඇමරිකානු මිත්‍ර සංගම් පැවැත්වූ භෝජන සංග්‍රහයේ දී චීන ජනපතිගෙන් දේශනය” හා “APEC සංවිධානයේ 30 වැනි නායකයන්ගේ නිල නොවන සමුළුවේදී ෂී ජින් පිං මහතාගේ දේශනය” යන සංස්කරණ දෙකක් Renmin ප්‍රකාශනාගාරය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. අද(8) සිට එම සංස්කරණ චීනය පුරා Xinhua පොත් අලෙවිසැල් මගින් අලෙවි කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම