20 වැනි චීන මධ්‍යම විනය පරීක්‍ෂණ කොමිෂන් සභාවේ 3 වැනි සැසිවාරය ලබන ජනවාරි 8 සිට 10 දක්වා පැවැත්වේ
2023-12-08 19:54:30
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය අද(8) රැස්වීමක් පවත්වමින්, 20 වැනි චීන මධ්‍යම විනය පරීක්‍ෂණ කොමිෂන් සභාවේ 3 වැනි පූර්ණ සැසිවාරය ලබන ජනවාරි 8 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට එකඟ විය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම