චීන ජනපති වියට්නාමයේ සංචාරයක‍ට සැරසෙයි
2023-12-07 15:42:26
Share with:

වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් Nguyễn Phú Trọng මහතා හා වියට්නාම ජනාධිපති Võ Văn Thưởng මහතාගේ ඇරයුමකට අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ජනාධිපති ෂී ජින් පිං මහතා ලබන 12 වැනිදා සිට 13 වැනිදා දක්වා වියට්නාමයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(7) පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම