චීන- යුරෝපා සංගම් සම්බන්ධතා වර්ධනයේ වැදගත්කම චීන විදේශ ඇමතිවරයා පෙන්වා දෙයි
2023-12-07 20:07:35
Share with:

චීන- යුරෝපා සංගම් සම්බන්ධතා වඩාත් වර්ධනය වීම දෙපාර්ශ්වයේ යහපතට ගැලපෙන බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ බව පැවසීය. 24වැනි චීන-යුරෝපා සංගම් නායක  හමුව සඳහා යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය චීනයට පැමිණ සිටිති. අද පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඔවුන් දෙදෙනා හමු විය. වං වෙන් බින් මහතා එම හමුව පිළිබඳ විස්තර කරමින් කියා සිටියේ එම හමුව තුළින් චීන-යු‍රෝපා සංගම් සම්බන්ධතා තවදුරටත් වර්ධනයට දෙපාර්ශ්වය කැමැත්තෙන් සිටීමේ සක්‍රීය සංඥාව නිකුත් වී ඇති බවයි. චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා, යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා හා යුරෝපා කොමිසමේ සභාපතිනිය සමග 24වැනි චීන-යුරෝපා සංගම් නායක හමුව පවත්වනු 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම