චීන ජනාධිපතිව‍රයා ගේ වි‍ශේෂ නියෝජිතයා ආජන්ටිනා නව ජනපති දිවුරුම් දීමේ උත්සවයට
2023-12-07 19:55:52
Share with:

ආජන්ටිනා රජයේ ඇරයුමකට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති Wu Weihua මහතා ලබන 10 වනදා Buenos Aires නුවර පැවැත්වෙන ආජන්ටිනා නව ජනාධිපති Javier Milei මහතා ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම