චීනය චන්ද්‍රිකා අන්තර්ජාල තාක්ෂණ පරීක්ෂණ චන්ද්‍රිකාවක් දියත් කරයි
2023-12-06 10:07:03
Share with:

අද (06) බෙයිජිං වේලාවෙන් අලුයම 3:24 ‍ට චීනයේ Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය Jielong 3 ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් චන්ද්‍රිකා අන්තර්ජාල තාක්ෂණ පරීක්ෂණ චන්ද්‍රිකාවක් නිකුත් කළේ ය. Guangdong පළාතේ Yangjiang ගංගාව අසල ප්‍රදේශයේදී එය සාර්ථකව දියත් කෙරිණ. චන්ද්‍රිකාව දියත් කිරීමේ මෙහෙයුම සාර්ථක වී ඇති අතර එය නියමිත කක්ෂයට ඇතුළු වී තිබේ.

මෙය Jielong 3 ප්‍රවාහක රොකට්ටුවේ දෙවන පියාසැරි මෙහෙයුමයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම