මැඩගස්කර ජනාධිපතිවරයා වශයෙන් යළි තේරී පත්වූ Andry Nirina Rajoelina මහතාට චීන ජනපති ගෙන් සුබ පැතුම්
2023-12-06 19:49:54
Share with:

Andry Nirina Rajoelina  මහතා මැඩගස්කර ජනාධිපතිවරයා වශයෙන් යළි තේරී පත්වීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් පිරිනමයි.

ඊයේ (5) ෂී ජින් පිං මහතා Andry Nirina Rajoelina  මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කළේ ය. චීනය හා මැඩගස්කරය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බවත්, මෑත වසරවල ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් සීග්‍රයෙන් වර්ධනය වී ඇති බවත්, චීන ජනාධිපතිවරයා එම සුබපැතුම් පණිවිඩයෙන් කියා සිටී. Andry Nirina Rajoelina  මහතා සමග එක්ව චීන-මැඩගස්කර පූර්ණ හවුල්කාරී සහයෝගිතා සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැමති බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම