2023 වසරේ දී ඇමරිකාවේ සිදු වූ සමූහ වෙඩි තැබීම් මරණ සංඛ්‍යාව වාර්තාගත ඉහළම මට්ටමකට
2023-12-05 10:39:03
Share with:

2023 වසරේ ඇමරිකාව තුළ සමූහ වෙඩි තැබීම් 38ක් සිදු වී ඇත.

එම සමූහ වෙඩි තැබීම් සිදු වූ සෑම අවස්ථාවකදීම අවම වශයෙන් පුද්ගල මරණ හතරක් පමණ සිදුව ඇති අතර, සමස්තයක් වශයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 197 ක් බව ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඊයේ (4) වාර්තා කළේය. එය 2006 වසරේ සිට වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වන බව ද වාර්තා වේ.


 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම