CERES-1 Y9 වාහක රොකට්ටුව සාර්ථකව දියත් කෙරේ
2023-12-05 10:32:01
Share with:

චීනයේ CERES-1 Y9 වාහක රොකට්ටුව Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (5) පෙරවරුවේ නිකුත් කෙරිණ.

එමගින් Tianyan-16 චන්ද්‍රිකාව සහ Xingchi-1A චන්ද්‍රිකාව නියමිත කක්ෂයට සාර්ථකව යොමු කර ඇති අතර මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වී ඇත.

මෙය CERES-1 වාහක රොකට්ටුවේ 11 වන දියත් කිරීමේ මෙහෙයුමයි.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම