ඇන්ගෝලා සහ මාලි විදේශ අමාත්‍යවරු චීනයේ සංචාරයක
2023-12-04 20:06:42
Share with:

චීන විදේශ ඇමති වං යී මහතාගේ ආරාධනාවන්ට අනුව, ඇන්ගෝලා විදේශ අමාත්‍ය Téte António මහතා හෙට(5) සිට 8වැනිදා දක්වා මෙන්ම, මාලි විදේශ අමාත්‍ය Abdoulaye DIOP මහතා ලබන 6වැනිදා සිට 10වැනිදා දක්වා, චීනයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම