24 වැනි චීන-යුරෝපා සංගම් නායක හමුව බෙයිජිං හිදී
2023-12-04 17:28:30
Share with:

චීනය සහ යුරෝපා සංගමය එකඟ වූ පරිදි, 24 වැනි චීන-යුරෝපා සංගම් නායක හමුව බෙයිජිං හිදී පැවැත්වෙනු ඇතැයි, චීන විදේශ අමාත්‍යංශය පවසයි. එහිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය හමු වනු ඇත. චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා, Charles Michel මහතා සහ Ursula von der Leyen මහත්මිය යන තිදෙනා එම හමුවේ සම මුලසුන දරනු ඇතැයි, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම