බංග්ලාදේශයේ ඩෙංගු මරණ ඓතිහාසික ලෙස ඉහළට
2023-12-03 16:04:45
Share with:

බංග්ලාදේශ ඉතිහාසයේ ඉහළම ඩෙංගු මරණ සංඛ්‍යාව වාර්තා වෙයි.

එරට සෞඛ්‍ය ආයතන දැක්වූ නවතම දත්තවලට අනුව මෙම වසර ආරම්භයේ සිට පසුගිය 1වැනි දා උදෑසන දක්වා බංග්ලාදේශය පුරා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 1628 කි. මෙය වැඩිම වාර්ෂික මරණ සංඛ්‍යාව වූ 281ක වාර්තාව කැපී පෙනෙන අභිභවා යාමකි. දේශගුණික විපාර්යාස හේතුවෙන් මෙම වසරේ බංග්ලා‍දේශයේ වර්ෂාව සැලකිය යුතු අයුරින් වැඩි වී ඇත. මදුරු ව්‍යාප්තිය ඉහළ ගොස් ඩෙංගු වසන්ගතය පැතිරීම ද උග්‍ර වී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම