දකුණු පිලිපීනයේ දරුණු භූමිකම්පාවක්
2023-12-03 16:52:55
Share with:

දකුණු පිලිපීනයේ Surigao del Sur පලාත ආසන්න මුහුදු ප්‍රදේශයේ දරුණු භූමිකම්පාවක් සිදු වී ඇතැයි වාර්තා වේ. ඊයේ(2) රාත්‍රි 10:37ට පමණ එය සිදු වී ඇත.

ඊයේ(2) රාත්‍රි පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය විසින් නිකුත් කරන ලද මූලික වාර්තාවට අනුව, මෙවර භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 6.9ක් වූ අතර නාභීගත ගැඹුර කිලෝමීටර් 8ක් විය. එම ආයතනය අද(3) අලුයම වන විට එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 7.4 දක්වා ඉහළ නැංවී අතැයි වාර්තා කර ඇත. භූමිකම්පාවෙන් පසු එම ආයතනය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර අද අලුයම එම අනතුරු ඇඟවීම අවලංගු කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම