චීනයේ ඒඩ්ස් රෝග නිවාරණයෙන් සහ පාලනයෙන් විශිෂ්ට ප්‍රතිඵල
2023-12-01 18:34:28
Share with:

චීනයේ ඒඩ්ස් රෝග නිවාරණ සහ පාලන කටයුතු විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගෙන ඇත.

අද(1) ලෝක ඒඩ්ස් රෝග නිවාරණ දිනයයි. මෙවර ලෝක ඒඩ්ස් පාලන දිනයේදී චීනයේ ප්‍රධාන තේමාව වන්නේ "ඒඩ්ස් රෝග මර්දනය සඳහා සමාජ බලවේග එක්රැස් කිරීම" යන්නයි.

චීනයේ ඒඩ්ස් රෝග වැනි ප්‍රධාන බෝවන රෝග වැළැක්වීමේ හා පාලන පද්ධති අඛණ්ඩව වැඩිදියුණු වන අතර ඒඩ්ස් රෝගය අවම ව්‍යාප්තියකින් පාලනය වන බව චීන ජාතික රෝග පාලන හා නිවාරණ පරිපාලනයේ නිලධාරියෙක් පැවසීය.

චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ දත්තවලින් පෙනී යන්නේ, 2022 අවසානය වන විට චීනයේ ඒඩ්ස් රෝග ආසාදිතයින් මිලියන 1.2කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර මුළු මරණ සංඛ්‍යාව 418,000ක් වාර්තා වී ඇති බවයි. ආසාදන හා මරණ අනුපාතය ගෝලීය වශයෙන් අවම වන බව වාර්තා විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම