ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය 5.2% දක්වා ඉහළ නංවයි
2023-11-29 19:07:34
Share with:

ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය 5.2% දක්වා ඉහළ නංවයි.

එම සංවිධානය අද(29) සිය නවතම ආර්ථික දැක්ම වාර්තාව නිකුත් කරමින් මේ බව පැවසීය.

ගෝලීය ආර්ථිකය 2023 දී 2.9% කින් වර්ධනය වනු ඇති අතර 2024 දී 2.7% දක්වා මන්දගාමී වනු ඇතැයි එම වාර්තාව අනාවැකි පල කරයි.

එසේම, එම සංවිධානය විසින් 2023 දී චීනයේ ආර්ථික වර්ධනය සඳහා එහි පුරෝකථනය 5.2% දක්වා ඉහළ නැංවී තිබෙන අතර එය පෙර අපේක්ෂාවන්ට වඩා වැඩි වන බව එම වාර්තාවේ දැක්වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම