රුසියානු හමුදා ගුවන්යානා ඉරානයට ලබා ගැනීම ස්ථිරයි
2023-11-29 10:40:17
Share with:

රුසියානු හමුදා ගුවන් යානා ලබා ගැනීමට අදාළ කටයුතු සම්පූර්ණ කර ඇතැයි ඉරාන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පවසයි. ඒ අනුව රුසියා‍වේ නිෂ්පාදිත Sukhoi Su-35 ප්‍රහාරක ගුවන් යානා, Mi-28 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා, Yak-130 පුහුණු ජෙට් යානා ඉරානයට ලබා ගැනෙනු ඇත.එම යානා ලබා ගැනීම ස්ථිර බවද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම