2050 දී “කාබන්” රටින් තුරන් කිරීමේ සැලැස්මක්
2023-11-29 15:20:58
Share with:

වසර 2050 වන විට කාබන් ශුද්ධ ශූන්‍ය කිරීමේ මාර්ග සිතියම සහ උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පැරිස් ගිවිසුමේ පාර්ශ්වකරුවකු වශයෙන් ශ්‍රී ලංකාව එළඹ ඇති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය අනුව 2050 වර්ෂය වන විට කාබන් ශුද්ධ ශූන්‍ය තත්ත්වය කරා ළඟා කරගන්නා බවට එකඟතාවය පළ කර ඇතැයි රජය පවසයි.

එම ඉලක්කයට ළඟා වීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ කාබන් තිර කිරීම වැඩි කිරිම සඳහා අදාල මාර්ග සිතියම සකසා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම