‘ෂී ජින්පිං ගේ නවයුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී චින්තන සංග්‍රහයේ’ පෙළපොත් ප්‍රකාශන රැස්වීම බෙයිජිං හිදී
2023-11-28 19:22:59
Share with:

‘ෂී ජින්පිං ගේ නවයුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී චින්තන සංග්‍රහයේ’ පෙළපොත් ප්‍රකාශන රැස්වීම පැවැත්වෙයි. එය අද(28) බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, එම මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු ප්‍රධානි Li Shulei මහතා ඊට එක්විය.

ෂී ජින්පිං ගේ නවයුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී චින්තනය, සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය හා සියලු චීන ජනතාව එක්සත් වී අරගල කිරීමට උපදෙස් දීමක් බව එම රැස්වීමේදී අවධාරණය කෙරිණ. තරුණ තරුණියන් ගේ ජීවගුණය ප්‍රගුණ කිරීම සඳහා වන මතවාදී මෙවෙලමක් සහ මාර්ගෝපදේශයක් ලෙසටද එය සැලකේ. ෂී ජින්පිං ගේ නවයුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී චින්තනය අනුගමනය කරමින්  යෞවන යෞවනියන්ට සිය විශ්වාසය තහවුරු කිරීමට මඟ පෙන්විය යුතු බව ද එම රැස්වීම පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම