ආහාර අංශයේ ආර්ථිකය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ගිවිසුමක්
2023-11-25 17:13:16
Share with:

ආහාර අංශයේ චක්‍ර ආර්ථිකයක් සහ තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය (EU) මූල්‍ය ගිවිසුමක් අත්සන් කර ඇත. යුරෝපා සංගමය වෙතින් යුරෝ මිලියන 15ක් මේ හරහා ප්‍රදානය කෙරේ.

ආහාර බෙදා හැරීමේ යාන්ත්‍රණ හරහා අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා ආහාර ලබා ගැනීමේ හැකියාව වැඩි කිරීම, ආහාර අපද්‍රව්‍ය වළක්වා ගැනීම සහ කාබනික පොහොර, සත්ව ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගොවිතැන් යෙදවුම් බවට පරිවර්තනය කිරීම අරමුණු කර ගනිමින් මෙම මූල්‍ය ගිවිසුම ක්‍රියාත්මක වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම