චීන විදේශ අමාත්‍යවරයා හෙට චීන-ජපාන-දකුණු කොරියානු විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක් වෙයි
2023-11-25 15:03:04
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා හෙට (26) චීන-ජපාන-දකුණු කොරියානු විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක් වෙයි. මෙවර රැස්වීම දකුණු කොරියාවේ Busan නගරයේදී පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම