පළමු වැනි චීන ජාත්‍යන්තර සැපයුම්දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය චීන අගමැති ගේ ප්‍රධානත්වයෙන්
2023-11-24 11:29:58
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ලබන 28 වනදා බෙයිජිංහිදී පැවැත්වෙන පළමු වැනි චීන ජාත්‍යන්තර සැපයුම්දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය හෙවත් ගෝලීය සැපයුම්දාමය පිළිබඳ නිර්මාණශීලි සංවර්ධන සාකච්ඡා සභාව හා අදාළ උත්සවවලට එක් වෙමින් ප්‍රධාන දේශන සිදු කරනු ඇති බව චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සලයේ උප සභාපති Zhang Shaogang මහතා අද(24) ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම