"එක් තීරයක් එක් මාවතක්" ඉදිරි දශකයේ සංවර්ධන දැක්ම නිකුත් කෙරේ
2023-11-24 15:08:13
Share with:

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ උසස් තත්ත්වයේ සංවර්ධනය නොසැලී ප්‍රවර්ධනය කිරීමේ ඉදිරි දැක්ම එළිදැක්වේ. "එක් තීරයක් එක් මාවතක්" ගොඩනැගීම් ප්‍රවර්ධනය පිළිබඳ කණ්ඩායම් කාර්යාලය විසින් අද (24) එය පළකරනු ලැබීය.

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළේ ඉදිරි දශකය සඳහා වන සංවර්ධන ක්‍රියාමාර්ග මෙම පර්යේෂණ වාර්තාවේ අන්තර්ගත වේ.

වචන 13,000 කින් පමණ සමන්විත මෙම වාර්තාවේ පෙරවදන හැර සෙසු තේමා ගණන 5 කි. පසුගිය දශකය තුළ "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළේ ජයග්‍රහණ සහ මාර්ගෝපදේශ, ඉදිරි දශකයේ "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධ ගොඩනැගීම් පිළිබඳ සමස්ත සංකල්පය, සංවර්ධනය සඳහා වන ප්‍රධාන ක්ෂේත්‍ර සහ දිශා මෙන්ම ඉදිරි දශකයේ සංවර්ධන මාර්ග, මුලපිරුම් සහ අපේක්ෂාවන් මෙම පරිච්ඡේද පහේ ඇතුළත් වෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම