චීන ජනපතිගේ විශේෂ නියෝජිතයෙකු ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ ක්‍රියාකාරී සමුළුවට එක් වේ
2023-11-24 19:00:52
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, උප අගමැති ඩිං ශුයිෂියාන්ග් මහතා එළඹෙන 30වනදා සිට දෙසැම්බර් 2වනදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ගෝලීය දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමේ ක්‍රියාකාරී සමුළුවට එක් වනු ඇත. හෙතෙම එම සංචාරය සිදු කරන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති Mohammedbin Zayed al-Nahyan මහතාගේ ආරාධනාවට අනුව බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම