ආර්ජන්ටිනා නව ජනාධිපතිවරයාට චීන ජනපතිගෙන් සුබපැතුම්
2023-11-23 11:34:29
Share with:

ආර්ජන්ටිනා නව ජනාධිපතිවරයා බවට තේරී පත් වූ ජේවියර් මිලෙයි මහතා සමග දෙරටේ මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, දෙරටේ ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභයන් හිමිවන පරිදි චීන-ආර්ජන්ටිනා සබඳතාවල ස්ථාවර ලෙස ප්‍රවර්ධනය කිරීමටත් අපේක්ෂා කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

ආර්ජන්ටිනා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මිලෙයි මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරන චීන ජනාධිපතිවරයා පොදු ජයග්‍රාහී සහයෝගීතාවය හරහා දෙරටේ සංවර්ධනය සහ පුනර්ජීවනය ඉහළ නැංවීමේ වැදගත්කම ද පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම