2වැනි ගෝලීය ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-11-23 11:15:10
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2වැනි ගෝලීය ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනයට සුබ පැතුම් පිරිනමයි.

මෑත වසරවලදී චීනය ඩිජිටල් වෙළඳ පාලන පද්ධතියක් සම්පූර්ණ ලෙස ස්ථාපිත කොට ඩිජිටල් වෙළඳ ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදනය ප්‍රවර්ධනය කරමින් ‍ලෝකයට නව අවස්ථා අඛණ්ඩව සපයාදී තිබෙන බව ෂී ජින් පිං මහතා සිය පැතුම් පණිවිඩයේ සඳහන් කරයි.‍ ලෝක ආර්ථික සංවර්ධනයට නව ජවයක් ගෙනදීම සඳහා, විවිධ පාර්ශ්වයන් ගෝලීය ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනය ප්‍රයෝජනයට ගනිමින් පොදුවේ සහයෝගිතා පවත්වා ‍සංවර්ධනය පොදුවේ ඉදිරියට ගෙන ප්‍රතිඵල පොදුවේ බෙදා ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

“ඩිජිටල් වෙළඳාමෙන් ගෝලීය ව්‍යාපාර සම්බන්ධවීම”යන මැයෙන් එම ප්‍රදර්ශනය අද(23) Zhejiang පළාතේ Hangzhou නරගයේ දී ආරම්භ විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම