ලයිබීරියාව සමග අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතා පැවැත්වීමට සූදානම් බව චීන ජනපති පවසයි
2023-11-23 11:38:08
Share with:

ද්වීපාර්ශ්වික මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමට සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගතාව ශක්තිමත් කිරීමට ලයිබීරියාවේ තේරී පත් වූ ජනාධිපති Joseph Nyumah Boakai මහතා හා එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 22 වැනිදා ප්‍රකාශ කරයි.

ලයිබීරියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම සම්බන්ධයෙන් Boakai මහතා වෙත සිය සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ෂී ජින් පිං මහතා මේ බව සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම