ප්‍රංශ විදේශ අමාත්‍යවරිය චීනයේ සංචාරයක
2023-11-23 11:36:56
Share with:

ප්‍රංශ විදේශ අමාත්‍යවරිය චීන සංචාරය අරඹයි.

චීන වි‍දේශ අමාත්‍ය වං යී මහතාගේ ආරාධනාවකට අනුව ප්‍රංශ විදේශ ඇමතිනි Catherine Colonna මහත්මිය අද (23) සහ හෙට (24) චීනයේ නිල සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද ප්‍රකාශ කළා ය. එම සංචාරයේදී Catherine Colonna මහත්මිය චීන-ප්‍රංශ ඉහළ පෙළේ මානව හුවමාරු යාන්ත්‍රණය පිළිබඳ 6වන සමුළුවේ මුලසුන දරනු ඇතැයි විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම