උරුගුවේ ජනාධිපතිවරයාගෙන් චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර
2023-11-23 16:30:42
Share with:

උරුගුවේ ජනාධිපති Luis Lacalle Pou මහතා චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි.

අද (23) පෙරවරුවේ හෙතෙම චීනයේ බෙයිජිං අගනුවර ටි‍යෙන් අන් මෙන් චතුරශ්‍රයට පැමිණ එහි චීන මහජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම