චීනයේ සංචාරයකට පැමිණි උරුගුවේ ජනපතිට චීන ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
2023-11-22 17:27:30
Share with:

උරුගුවේ ජනාධිපති Luis Lacalle Pou මහතා චීනයේ සංචාරයක් සඳහා පැමිණ සිටියි. ඔහු පිළිගැනීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හි මහජන මහා ශාලාවේදී අද(22) පස්වරුවේ පහට උත්සවයක් පැවැත්විණ. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම