පිලිපීන ඇමරිකානු ඒකාබද්ධ මුර සංචාරය චීනයේ භෞමික ස්වාධිපත්‍යය හා සමුද්‍රීය අයිතීන් කිසිලෙස උල්ලංඝණය නොකළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
2023-11-22 17:34:37
Share with:

  පිලිපීන ඇමරිකානු ඒකාබද්ධ මුර සංචාරය චීනයේ භෞමික ස්වාධිපත්‍යය හා සමුද්‍රීය අයිතීන් උල්ලංඝණය නොකළ යුතු බව චීනය ප්‍රකාශ කරයි.

වාර්තාවට අනුව ඇමරිකාව හා පිලිපීනය දකුණු චීන මුහුදු කලාපයේදී ඒකාබද්ධ මුර සංචාරයක් ආරම්භ කිරීමට සැරසේ. ඒ පිළිබඳ චීනයේ ස්ථාවරය කුමක් ද යන්න පිළිබඳව අද(22) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මියගෙන් ප්‍රශ්න ක‍ළේය. එම මුර සංචාරය චීනයේ භෞමික ස්වාධිපත්‍යය හා සමුද්‍රීය අයිතීන් කිසිලෙස උල්ලංඝණය නොකළ යුතු බවත් ඒ පිළිබඳව චීනය එම රටවල් දෙකට කරුණු පැහැදිලි කර ඇති බවත් මාඕ නිං මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම