Hamas සංවිධානය සමග තාවකාලික සටන් විරාමයකට එළඹීමට ඊශ්‍රායලය එකඟ වෙයි
2023-11-22 09:33:48
Share with:

Hamas සංවිධානය සමග තාවකාලික සටන් විරාමයකට එළඹීමට ඊශ්‍රායලය එකඟ වෙයි.

ඊශ්‍රායලයේ කැබිනට් මණ්ඩලය අද(22) අලුයම ඡන්ද විමසීමකින් එම තීරණයට එළඹ ඇත. එරට Haaretz පුවත්පත මේ බව වාර්තා කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම