පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයින්ගේ විශේෂ වීඩියෝ සමුළුවට චීන ජනපති සහභාගී වේ
2023-11-21 20:02:35
Share with:

දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතාගේ ආරාධනාවට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (21) රාත්‍රීයේ බෙයිජිං නගරයේ සිට පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයින්ගේ විශේෂ වීඩියෝ සමුළුවට එක් වනු ඇත. එහිදී හෙතෙම වැදගත් දේශනයක් සිදු කිරීමට ද නියමිතය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම