පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයින්ගේ විශේෂ වීඩියෝ සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
2023-11-21 21:12:05
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (21) රාත්‍රීයේ බෙයිජිං නගරයේ සිට පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයින්ගේ විශේෂ වීඩියෝ සමුළුවට එක් වෙමින් වැදගත් දේශනයක් සිදු කරයි.

 එම සමුළුව රාත්‍රී 9ට නිල වශයෙන් ඇරඹිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම