චීන අගමැතිවරයා හෙට ‍G20 නායකයන්ගේ වීඩියෝ සමුළුවට එක් වෙයි
2023-11-21 18:11:11
Share with:

ඉන්දියානු රජයේ ආරාධනාවෙන්, චීන අගමැති ලී ච්‍යං මහතා හෙට (22) G20 නායකයන්ගේ වීඩියෝ සමුළුවට එක් වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම