යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය
2023-11-21 15:40:53
Share with:

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදුලි බල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. ‍

පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම අනුමැතිය ලැබීමෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවා සහ කාර්යක්ෂමතාව වඩාත් වර්ධනය කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම