චීන ජනපති පලස්තීන ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයින්ගේ විශේෂ වීඩියෝ සමුළුවට එක් වීමට සැරසේ
2023-11-20 22:23:24
Share with:

දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතාගේ ආරාධනාවට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හෙට(21) රාත්‍රීයේ බෙයිජිං නගරයේ සිට පලස්තීන ඊශ්‍රායල ප්‍රශ්නය පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයින්ගේ විශේෂ වීඩියෝ සමුළුවට එක් වනු ඇත. එහිදී හෙතෙම වැදගත් දේශනයක් සිදු කිරීමට නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම