ලොව බලවතෙකු වශයෙන් සිය සංවර්ධනාත්මක භූමිකාව වඩාත් ඉස්මතු කිරීමට චීනය සමත් වෙයි
2023-11-19 19:26:29
Share with:

ඇමරිකා වේලාවෙන් 17 වැනි දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා San Francisco නුවර පැවති එපෙක් සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට එක් වෙමින් දේශනයක් පැවැත්වීය. එහිදී හෙතෙම එපෙක් යාන්ත්‍රණය වි‍ශ්ලේෂණය කරමින් ආසියා-පැසිෆික් කලාපයේ ඉදිරි “ස්වර්ණමය තිස් වසර”වෙනුවෙන් වටිනා අදහස් දැක්වීය.

චීන ජනාධිපතිවරයා එක්වූ එපෙක් සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුව, මේ වසරේ බහුපාර්ශ්වික සමුළුවකට හෙතෙම සහභාගි වූ අවසාන අවස්ථාව වශයෙන් සැලකේ. එම සහභාගිත්වය මගින් සිය ස්ථාවරය හා මතවාද ප්‍රචලිත කරමින් ලොව බලවතෙකු වශයෙන් සිය සංවර්ධනාත්මක භූමිකාව වඩාත් ඉස්මතු කිරීමට චීනයට හැකි වී තිබේ.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම