උරුගුවේ ජනාධිපතිවරයා හෙට සිට චීනයේ නිල සංචාරයක
2023-11-19 16:37:18
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවට අනුව, උරුගුවේ ජනරජයේ ජනාධිපති Luis Alberto Lacalle Pou මහතා, හෙට(20) සිට 24වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි, චීන විදේශ අමාත්‍යංශය පවසයි.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම