ගාසා තීරයේ අවතැන් පිරිස් රැඳි සිටි පාසලකට ඊශ්‍රායල ප්‍රහාරයක්
2023-11-19 16:42:43
Share with:

ගාසා තීරයේ අවතැන් පිරිසක් රැඳී සිටි පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර‍යකින් සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති.තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අංශ කියයි.මළ සිරුරු සියයක් පමණ ඉන්දුනිසියානු රෝහලට ගෙන ගොස් ඇතැයි ද එම වාර්තා පවසයි.පාසල අභ්‍යන්ත‍රයෙන් එම සිරුරු සොයා ගැනීම සහ විශාල පිරිසක්  බරපතල තුවාල ලබා සිටීම හේතුවෙන්  මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ.ඊශ්‍රායල ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී සිය ගණනක පිරිසක් එම පාසලේ රැඳී සිට තිබේ.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම