Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන යානය අභ්‍යාවකාශ ගත කිරීම ලබන වසර මුල
2023-11-19 17:23:27
Share with:

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය 2024 වසරේ මෙහෙයුම් හතරක් සඳහා ලාංඡන නිකුත් කරයි.

සැලැස්මට අනුව, Tianzhou-7 භාණ්ඩ අභ්‍යවකාශ යානය 2024 මුල් භාගයේදී Wenchang අභ්‍යවකාශ නිකුත් කිරීමේ ස්ථානයෙන් කක්ෂගත කෙරේ. මේ වන විට භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය එකලස් කිරීමේ ශාලාවෙන් පිටවීමට අදාළ කටයුතු අවසන් කර, Wenchang අභ්‍යවකාශ නිකුත් කිරීමේ ස්ථානයට ප්‍රවාහන කෙරෙනු ඇත. අවසන් එකලස් කිරීම සහ පරීක්ෂා කිරීමේ කටයුතු සැලසුම් කර ඇති පරිදි සිදුකර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම