චීන ජනපති APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට එක් වේ
2023-11-18 02:32:09
Share with:

චීන ජනපති APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට එක්වීමට සූදානමින් සිටී.

ඇමරිකා වේලාවෙන් 17වෙනි දා පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  San Francisco නුවරදී පැවැත්වෙන APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට එක් වීමට නියමිතව තිබේ. හෙතෙම එහිදී දේශනයක් ද පවත්වනු ඇත.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම